Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෝඨා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිලිගැනීම අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම විභාගය ඇරඹෙයි

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීම  මේ වන විට ආරම්භ වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article