Tuesday, September 15, 2026
spot_img

ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ස්වයං නිරෝධායනයට

Must read

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ එම විද්‍යාලයේ ගුරුවරයෙකු හේතුවෙන් පොලොන්නරුව ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු ගුරුවරුන් 82ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 07 දෙනකු ස්වයං නිරොදායනයට ලක්කර තිබේ.

එම ගුරුවරයා ද මේ වන විට ස්වයං නිරොදායන ට ලක් කර ඇති අතර ඔහු පසුගිය දිනවල එම පාසලේ ඉගැන්වීම් කටයුතුවල යෙදීම හේතුවෙන් මෙසේ පාසලේ සිසුන් හා කාර්යමණ්ඩලය නි⁣රෝධයනය කිරීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article