Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ග්‍රාමීය පාලම් 4000ක් ඉදිකිරීමට සැලසුම්

Must read

bridge

ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැගීම මගින් ගම හා නගරය යා කිරීමට බ්‍රිතාන්‍ය පවුල් මිලියන 50ක පිරිවැයකින් ග්‍රාමීය පාලම් 4000ක් ඉදිකිරීමට රජය සැලසුම් කොට ඇත.
ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැගීම මගින් දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළෙඳපොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පාලම් 4000ක් ඉදිකිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
www.news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article