Tuesday, September 15, 2026
spot_img

කොළඹ 01ට පැය 12 ක ජල කප්පාදුවක්

Must read

කොළඹ 01 ප්‍රදේශයට අද (17) ත්‍රී 8.00 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පවසන්නේ කොළඹ 02, 03, 07, 08, 09, 10 සහ කොළඹ 11 ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article