Tuesday, September 15, 2026
spot_img

කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයකටත් නිරෝධායන ඇඳිරි නීතිය

Must read

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරුද,
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article