Friday, September 20, 2024

කොළඹ පුරපතිණියට කොරෝනා නෑ ..!

Must read

index
කොළඹ නගරාධිපති රෝසි සේනානායකට  කොරෝන් ආසාදනය වි නොමැති බව සිදුකර ඇති  පරික්ෂණයේදි තහවුරු වි ඇතැයි  කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක රුව විජයමුනි මහතා ඊයේ ප්‍රකාශ කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

වෛද්‍ය විජයමුනි ඩේලි මිරර් පුවත්පතට තවදුරටත් කියා ඇත්තේ  සේනානායක මහත්මියගේ කොරෝනා පරික්ෂණය  ධනාත්මක බවට පැතිර යන කට කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවය
මේ අතර කොළඹ මහ නගර සභාවේ සාමාජිකයින් 140 දෙනෙකුට  PCR පරීක්ෂණ සිදු කර තිබේ

කොළඹ මහනගර සභාවේ අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවි තිබිමත් මුල්‍ය කමිටුව සහභාගිව සිටිමත් හේතුකොට ගෙන නගරධිපතිණියවද අනෙකුත් අයවද PCR පරික්ෂණ වලට යොමුකර තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article