Friday, September 20, 2024

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Must read

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක හෙට (10) දිනයේ පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට(10) රාත්‍රි 10 සිට පසුදින(11) උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article