Saturday, September 21, 2024

කොවිඩ්19 ආසාදිත මවක හා පුතෙකු IDH රෝහලෙන් පැන යයි

Must read

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටි මවක හා පුතෙකු ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ රෝහලෙන් පැනගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙැවුන් දෙදෙනා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි. ඔවුන් සොයා ගැනීම සඳහා මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article