Tuesday, September 15, 2026
spot_img

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ ගණන 559දක්වා ඉහළට

Must read

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග කොරෝනා ආසාදනයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 559 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 981ක් වන අතර ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 413කි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article