Saturday, November 23, 2024

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ ගණන 477 දක්වා ඉහළට

Must read

තවත් කො⁣විඩ්19 ආසාදිත රෝගීන් 32ක් සම්පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව යාමත් සමග කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ සම්පූර්ණ ගණන මේ වන විට 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article