Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොවිඩ් නිසා දරුවන් 25 දෙනෙක් ජීවිතක්ෂයට

Must read

කොවිඩ් ආසාදනය වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ. මෙම දරුවන්ගෙන් 18 දෙනෙකුම මියගොස් ඇත්තේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දීය.

ඊයේ (03) වන විට තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කල මෙම වාර්තාවේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article