Monday, December 23, 2024

කොවිඩ් දේහයන් භූමදානය කිරීමේ පළමු පියවර ඔට්ටමාවඩිහිදී

Must read


පළමු කොවිඩ් මරණ භුමදානය ( ජනසා චාරිත්‍රය )  ඊයේ (05) සවස සිදුකර ඇති  අතර භුමාදන කිරීම්  නවයක් ඔට්ටමාවඩි ප්‍රා.ලේකම් කොට්ඨාශයේ දී රාත්‍රී 8.30 දක්වා පවත්වා ඇති බව වාර්තා වේ.  මේ සදහා රජය විසින්  ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුපත්තනසේනෙයි  මජ්මා නගර් හි තෝරාගත් ඉඩමක් තෝරාගෙන තිබේ. කොවිඩ් මරණ 09ක් භූමදානය කර ඇති අතර එම පුද්ගලයින් එරාවුර්,සාන්තමරුදු,මඩකලපුව,කාත්තාන්කුඩි,අක්කෙරිපත්තු,සමන්තුරෙයි යන ප්‍රදේශ වලට අයත් වේ.

බටහිර ඔට්ටමාවඩි ප්‍රාදේශීය සභාව භූමදානය සඳහා අක්කර 10 ක පමණ ඉඩමක් ලබා දී ඇති අතර සුසාන කටයුතු සඳහා ප්‍රාදේශීය සභාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා හමුදාව එක්ව සහයෝගයෙන් කටයුතු කරන බව ඒ. එම්. නෙබර් මහතා දැනුම් දී තිබේ. ඒ අනුව එරාවුර් හිදී භූමදාන 09ක්

එම ප්‍රදේශයේම ප්‍රවෘත්ති ආවරණය කිරීමට  මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ විසින් අවසර ලබා දී නොමැත.

රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article