Friday, September 20, 2024

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන 28 වනදා සිට

Must read

ලබන 28 වනදා සිටම කොවිඩ්19 සදහා එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ ජනවාරි 27 වනදාය.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ අද (24) උදෑසන දෙරණ නාලිකාවේ අරුණ වැඩසටහනට එක්වෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article