Friday, September 20, 2024

කොරෝනා වසංගතයේ නව කේන්ද්‍රය යුරෝපයයි – WHO

Must read

මේ වන විට කොරෝනා වසංගත තත්වයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසයි. එයට හේතු වී ඇත්තේ චීනය හැරුණු විට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මරණ හා සිද්ධීන් යුරෝපය තුළ වර්ධනය වීමයි.

චීනයේ වෛරස ව්‍යාප්තිය උච්චතම අවස්ථාවේදී වාර්ථා වූ සිදුවීම් ප්‍රමණයට වඩා වැඩි සිදුවීම් ප්‍රමාණයක් මේ වන විට සෑම දිනකම යුරෝපයෙන් වාර්තා වෙමින් පවතිව බව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article