Saturday, September 21, 2024

කොරෝනා ආසාදිතයන් ගණන 567 දක්වා ඉහළට

Must read

මේ වන විට (5.05pm) මෙරටින් වාර්ථා වන සම්පූර්ණ කොවිඩ්19 ආසාදිතයන් ගණන 567 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද දිනය තුලදී මේ වන විට ආසාදිතයන් 44ක් හදුනාගෙන ඇති අතර එම සියලුම ආසාදිතයන් නාවික හමුදා සෙබලුන් බවද වාර්ථා වෙයි.මේ වන විට නාවික හමුදා නිලධාරීණ් 180කට වෛරසය ආසාදනය වී අැති බව තහවුරු වී ඇති අතර ඉන් 112 වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්ථා වී ඇති අතර අනෙකුත් 68 දෙනා නිවාඩු ගොස් සිටි නිලධාරීන් බව අනාවරණය වී ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article