Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොරෝනා ආසාදනයෙන් සුවවූ ගණන 584ක් දක්වා ඉහළට

Must read

තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග කොරෝනා ආසාදනයෙන් සම්පූර්ණ සුවය ලැබූ ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 1027කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article