Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොම්පඤ්ඤවිදීයේදී ඝාතනයක්,සැකපිට 5ක් අත්අඩංගුවට

Must read

කොම්පඤ්ඤවිදීය ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව වාර්ථා වෙයි.මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ කොම්පඤ්ඤවිදීය ප්‍රදේශයේ පවත්වානෙ ගිය රූපලාවන්‍යාගාරයක කළමණාකරුවෙකු වශයෙන් සේවය කල 47 හැවිරිදි පුද්ගලයෙකි. සිදුවීමට සැකපිට තරුණයන් 5දෙනෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article