කොම්පඤ්ඤවිදීය ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව වාර්ථා වෙයි.මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ කොම්පඤ්ඤවිදීය ප්‍රදේශයේ පවත්වානෙ ගිය රූපලාවන්‍යාගාරයක කළමණාකරුවෙකු වශයෙන් සේවය කල 47 හැවිරිදි පුද්ගලයෙකි. සිදුවීමට සැකපිට තරුණයන් 5දෙනෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබේ.
