Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලයේත් විරෝධතා…

Must read

 

 කොතලාවල පනත වහාම අවලංගු කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල ආචාර්ය  සංගමය යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (28)  විරෝධතා සංවිධානය කර තිබුණි.
රටේ නිදහස් අධ්‍යාපනය මිලිටරීකරනය කිරීම සඳහා වූ කොතලාවාල පනත සම්මත කිරීමට එරෙහිව රට පුරා ගුරු විදුහල්පති වෘත්තිය සංගම් මේ වන විට දැවැන්ත   විරෝධයක් රටපුරාම  පළ කරමින් තිබේ.
මෙම අරගලයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද දැන් එක්ව සිටිති.
අධ්‍යාපනය හමුදාකරණය කිරිමට ඒරෙහිව මේ වන විට උතුර දකුණ එක්ව දැවැන්ත එකාබද්ධ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් තිබිම නිදහස් අධ්‍යපානය රැකගැනිම සදහා අතිශය වැදගත් ප්‍රවණාතාවයක් බවට පත්ව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article