Thursday, September 17, 2026
spot_img

කුමන්ත්‍රණ ආණ්ඩුව -අමරදේව ගමත් කුඩු කරයි ! නිවාස අයිති අන්ධ ජනතාවට !

Must read

හම්බන්තොටදේශයේ මහාඝාන්ධර්වයානෝ පණ්ඩිත් අමරදේව නමින් නම් කළ හම්බන්තොට ‘ශ්‍රී අමරදේවගම‘ නිවාස යෝජනා ක්‍ර‍මයේ නාම පුරවරුව ද කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත.

තිස්සමහරාම, සියනෙතුගම, අන්ධ පුද්ගලයින් සදහා වන නිවාස යෝජනා ක්‍ර‍මයේ නාම පුවරුව සහ පොදු දේපල යම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත.

නිවාස හිමිකරුවන් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වූ අන්ධ පුද්ගලයින්ය.  දේශපාලනය නාමයෙන් සිදුවන මෙවැනි ක්‍රියා ලැජ්ජා සහගතය.

(තොරතුරු – කැෆේ සංවිධානය)
newstube.lk

Amaradeva1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article