ජනපති සිරිසේන විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව රටට එකට පෙළගැසෙමින් විරෝධය පළකරන්නට පටන් ගෙන තිබේ.
විහාර මහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදි ඊයේ ඇරඹුණ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ අතර සුවිශේෂි වේ.
ඒ සදහා දිනපතා විවිධ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් පැමිණිමට නියමිතය.
අද( නොවැ 22) සවස 6 ට මේ ස්ථානයේදිම පහන් දැල්විමේ නිහඩ විරෝධතාවයකද් සිවිල් සංවිධාන එකතමුතුව විසින් සංවිධානය කර තිබේ.
මේ සදහා හැකි සැමට දායක වන ලෙසින් සංවිධාකය කමිටුව සහෝදරාත්මක ඉල්ලා සිටිති.
කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පහන් දැල්විමේ නිහඩ විරෝධතාව අද (නොවැ 22 )කොළඹදි !
