Tuesday, September 15, 2026
spot_img

කිරි පිටි මිල ගණන් ගැන තීරණය අද

Must read

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද (04) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

කිරිපිටි මිල ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කිරිපිටි ආනයනකරුවන් අවස්ථා ගණනාවකදී රජයෙන් ඉල්ලීම් කර තිබුණි.  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article