Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි අද සිට

Must read

දුම්රිය තුල කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරියක් නිල වශයෙන් විවෘත කිරීම අද(08)සිදුවිය.ලෝක කාන්තා දිනයට සමගාමීව මෙය සිදුවිය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article