Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ක්ෂය රෝගයට ප්‍රතිකාර නොගැනීම සිරදඩුවම් ලැබිය හැකි වරදකි.

Must read

ජාත්‍යන්තර ක්ෂය රෝගය පිලිබද මාධ්‍ය දැනුවත්කිරීමේ හමුවකට එක් වෙමින් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මැදගෙදර මහතා පවසා සිටියේ ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් නීතියට අනුව  සිර දඩුවම් විදීමට සිදු වන බවයි. එලෙසම මේ වන විට රජය විසින් ප්‍රතිකාර ලබා ගන්නා සෑම රෝගියෙකුටම රුපියල් 3500ක දීමනාවක් හිමිවන අතර එම දීමනාව ඉදිරියේදී රුපියල් 5000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article