Tuesday, September 15, 2026
spot_img

කලුතර ප්‍රා.සභාවේ විපක්ෂනායක අත්අඩංගුවට

Must read

කලුතර වර්නට් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා තවත් පිරිසක් සමග අනවසරයෙන් ඇතුළු වීම හා නිරෝධනය පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ කලුතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක එස්.ඒ.ඩී.නිලන්ත මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article