Friday, September 20, 2024

කලහකාරී ලෙස හැසිරුණ රෝගීන් ඉවත් කරන්නැයි ඉල්ලා සෞඛ්‍ය කාර්යමණ්ඩලය වර්ජනයක

Must read

හම්බන්තොට කොරෝනා රෝගී වාට්ටුවක සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් ලබා නොදුන් බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ රෝගීන් කිහිප දෙනෙකු  එම රෝහලෙන් ඉවත් කර වෙනත් රෝහලකට මාරු කර යවන ලෙස ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

හම්බන්තොට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති හම්බන්තොට පැරණි රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් කිහිපදෙනෙකු මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article