කර්මාන්තශාලා විවෘත කිරීමට පෙර සියලු සේවකයන්ට PCR පරීක්ෂණ
කොරෝනා තත්වය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති කොළඹ නගරයේ පිහිටි කර්මාන්තශාලා හා සේවා ස්ථානයන් නැවත විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ PCR පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.
- Advertisement -
- Advertisement -