Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කරච්චි හා ලාහෝර් වෙත ශ්‍රිලංකන් ගුවන් ගමන් නවතියි

Must read

පාකිස්ථාන සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් මෙරට සිට කරච්චි හා ලාහෝර් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානා අවලංගු කර තිබෙනවා.

අද (28) දිනයේදී කරච්චි හා ලාහෝර් දක්වා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට අවශ්‍ය වැඩිදුර තොරතුරු  සිය සංචාරක නියෝජිතයන් (travel agents) හරහා  හෝ www.srilankan.com මගින් ලබාගත හැක.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article