Tuesday, September 15, 2026
spot_img

කන්දකාඩු ආසාදිතයෙකු ඇසුරු කල 3දෙනෙකු⁣ට කොවිඩ්19 ආසාදනය වී ඇති බව හෙලිවේ

Must read

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයේදී කොවිඩ්19
වෛරසය ආසාදනය වූ බවට හදුනාගත් පුද්ගලයෙකු ලගින් ඇසුරු කල තවත් පුද්ගලයන් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ‘අදදෙරණ’වෙබ් අඩවිය වාර්තා කර ඇත.
නමුත් එම ආශ්‍රිතයන් දිවයිනනේ කුමන ප්‍රදේශයකින් වාර්තා වී ඇත්දැයි මේ වන තෙක් තොරතුරු හෙලිවී නොමැත.
කෙසේ වෙතත් කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය දිවයිනතුල ආරම්භ වූ කාලයේ සිට මේදක්වා එක් දිනක්තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ඊයේ(10)දිනයේදී වාර්තා වූූූ අතර එම ගණන 300කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article