Friday, September 20, 2024

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි.

Must read

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article