Thursday, September 17, 2026
spot_img

එජාප මාධ්‍ය සාකච්ජාව සදහා දැන් අරලියගහ මැදුර සුදානම් !

Must read

temple trees(11.45 am )පවතින අර්බුදකාරි දේශපාලන වතාවරණය ගැන රටේ පමණක් නොව ජාත්‍යන්තරය තුල පවා පුළුල් සංවාදයක් දැන් මතුව තිබේ.
මේ තත්වය පිළිබදව මාධ්‍ය සාකච්ජාවක් පැවැත්විමට එක්සත් ජාතික පෙරමුණ දැන් කටයුතු කරගෙන යමින් සිටින බව අරලිය ගහ මන්දිර අපේ ආරංචි මාර්ග දක්වා සිටි.
හරින් ප්‍රනාන්දු ඇතුළු ප්‍රබලයන් රැසක් මේ මාධ්‍ය හමුව ඇමතිමට නියමිත බවද  වාර්ථා වේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article