Tuesday, September 15, 2026
spot_img

උදෑසන 10 වන විට ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය

Must read

අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඒ අනුව,

කොළඹ  20%

ගම්පහ 18%

කළුතර 20%

ගාල්ල 20%

හම්බන්තොට 24%

මඩකලපුව 17%

ත්‍රිකුණාමලය 30%

බදුල්ල 25%

මාතලේ 25% 

දිගාමඩුල්ල 06%

කුරුණෑගල 25% 

රත්නපුර 23%

කෑගල්ල 23%

නුවරඑළිය 25%

මාතර 25%

යාපනය 20%

පුත්තලම 15%

මහනුවර 25%

ඒ අනුව ගතවූ පැය 03  ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article