Sunday, November 24, 2024

උදයංග වීරතුංගත් ලෙඩවෙයි : බන්ධනාගාර රෝහලට මාරුවක්

Must read

ඊයේ (15) දිනයේදී රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ රාත්‍රීයේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article