උතුරු පාලත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ආධාරකරුවන් හා උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය සත්‍යලිංගම් මහතාගේ ආධාරකරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවී ඇති වී තිබෙනවා. මේ සිදුවීම සිදුවී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය ඉදිරපිටදී බවයි වාර්ථා වන්නේ.
http://www.tamilwin.com