Thursday, December 26, 2024

උතුරු නැගෙනහිර සිවිල් ජනයාගෙන් ජගත් මානව හිමිකම් කොමිසමට චෝදනාවක් !

Must read

උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන එකතුවේ ක්‍රියාකාරී කමිටුව විසින් අද (24) කොළඹ සමා   හා සාමයික කේන්ද්‍රෙය්දී විශේෂ  මාධ්‍ය හමුවක් පවත්වන ලදි. මෙහිදී පසුගිය 03 වනදා සිට 07 දක්වා පොතුවිල් සිට පොලිකන්දි  දක්වා සිදුකළ සාමකාමී පා ගමනේදී  එම ජනතාව විසින් ප්‍රධාන වශයෙන් ඉදිරිපත්කරන ලද  ඉල්ලීම් වෙත ජාත්‍යන්තර මානව හිමිකම් කවුසිලයේ අවධානය නොලාැබෙන තත්ත්වයක් තිබෙන බව සිවිල් සිංවිධාන එකතුවේ ක්‍රියාකාරිහු අවධාරණය කරන ලක්කළ.  මෙම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත දමිළ ජනතාවගේ විශේෂ ඉල්ලීම් සහිත ලියවිල්ලක්  අද සිවිල් සංවිධාන අත්සන් තැබිම ආරම්භ කෙරුණි.
එය මේ සතිය තුල දමිල දේශපාලන පක්ෂ නායකන්ගේ මෙන් ආගමික නායකයන්ගේද   සිවිල් සංවිධානවලද අත්සන් සහිත මේ සතිය තුල  මානව හිමිකම් කවුන්සිලයේ අවාධානයයට යොමු කිරිමට සැලසුම් කර ඇති බවද මෙම මාධ්‍ය හමුවේදි පවසා සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article