උතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වලට අදපදිනයේදී අධි උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. එ හේතුවෙන් ඒ සම්බන්දයෙන් වැඩි අවදානයක් යොමු කල යුතුබවත් ඒ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලගුණ තත්වය හේතුවෙන් එම දෙපාර්තමේන්තුව විසින් අද දිනයට වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර සිටියි.
උණුසුම් කාලගුණය සම්බන්දයෙන් විශේෂ නිවේදනයක්
