Saturday, September 21, 2024

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අවධානයෙන් සිටින්නැයි තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්

Must read

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය හමුවේ එරට සිටින 5000ක පමණ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

පවතින තත්වය හමුවේ පිරිස් ඒකරාශී වන ස්ථාන වලට යෑමෙන් වලකින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වලකින ලෙසත් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසත් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article