Friday, September 20, 2024

ඊයේ හදුනාගත් කොවිඩ්19 ⁣⁣⁣රෝගීන් අතර ඩුබායිහි සිට පැමිණි පුද්ගලයෙකුත්

Must read

ඊයේ (07)දිනයේදී කොවිඩ්19 ආසාදිතයන් බවට හදුනාගත් ආසාදිතයන් 27 දෙනාගෙන් එක් අයෙකු විශේෂ ගුවන්යානයක් මගින් ඩුබායි සිට මෙරටට ගෙන්වාගත් පුද්ගලයෙකු බව වාර්ථා වෙයි.

එම පුද්ගලයා⁣ට ගුවන්තොටුලේ දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී උණ රෝගය වැළදී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කර තිබුණි.ඉන්පසු සිදුකල PCR පරීක්ෂණයේදී ඔහු⁣ට කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වන විට මෙරටින් වාර්තාවන කොවිඩ්19 රෝගීන් ගණන 824කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article