Friday, September 20, 2024

ඊයේ දිනය තුල කොවිඩ්19 ආසාදිතයන් 40ක්

Must read

ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනෙකු හදුනා ගෙන ඇත. එම ආසාදිතයන් ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්ථා වන සමස්ථ කොවිඩ්19 ආසාදිතයන් ගණන 1991 දකිවා ඉහළ ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article