ඊයේ(31) දිනය තුලදී පමණක් මෙරටින් කොවිඩ්19 ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා විය. ඒ අතුරින්
32 කටාර්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර
3දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාත්කයන් වන අතර තවත් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්ය.
එමෙන්ම මේ වන විට අද දිනය තුලදී තවත් කොවිඩ්19 ආසාදිතයන් 22ක් හදුනා ගැනීමක් සමග මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් ගණන 3071 දක්වා ඉහළ ගොස් තිබේ.
.