Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඊයේ කොරෝනා ආසාදිතයන් 40ක් : හමුදා නිලධාරියෙකු සමීපව ඇසුරුකල පුද්ගලයෙකුත් ඒ අතර

Must read

ඊයේ(02) දිනය තුල කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා විය.
ඒ අතරින් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වන අතර ආසාදිතයන් 7ක් නාවික හමුදා සාමාජිකයන් බවත්,එක් ආසාදිතයෙකු නාවික හමුදා නිලධාරියෙකු සමීපව ඇසුරුකල පුද්ගලයෙකු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව, ඊයේ රාත්‍රී 11.50 වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1683 කිිි.

පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article