Friday, September 20, 2024

ඉන්දීය ගායක බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

Must read

ඉන්දියාවෙන් බිහිවූ ⁣අග්‍රගන්‍ය ගායකයෙකු වූ S.P.බාලසුබ්‍රමනියම් මහතා අද ඉන්දියාවේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ මහතා මියයන විට 74 වන වියෙහි පසුවූ අතර කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද සවස අභාවප්‍රාප්ත විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article