Monday, December 23, 2024

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවූ අය සොයා නි⁣⁣රෝධායනයට යොමු කිරීමට පියවර

Must read

 

මාර්තු 1වනදා සිට 9වනදා දක්වා කාලය තුල මෙරටට පැමිණි නමුත් නිරෝධායන ක්‍රියාවලියට ලක් නොවූ ඉතාලියේ සිට පැමිණි සියලු පුද්ගලයන් හදුනාගෙන ඔවුන් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article