Monday, September 14, 2026
spot_img

ඇෆ්ගන් – අයර්ලන්ත තරඟයත් අත්හැරදැමේ

Must read

මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරඟය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුව තිබේ.

ඒ අනුව එම කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article