Tuesday, September 15, 2026
spot_img

ඇප ලැබුන විරෝධතාකරුවෝ සගයන් බලන්න රෝහලට යති…

Must read

සමාජවාදි තරුණ සංගමයේ ඊයේ පැවැති විරෝධතාවයේදි අත්අඩංගුවට ගත් ක්‍රියාකාරින් 84 අද සවස් වරුවේ ඇප ලැබි තිබුණි.

ඉන් 80 දෙනෙකුට පොලිස් ඇප ලැබි තිබුණි.

මෙසේ ඇප ලැබුන ප්‍රධාන ක්‍රියාකාරින් කෙලින්ම ගොස් තිබු⁣නේ රෝහලටය.ඒ ඊයේ ඉතාමත් අමානුෂික ලෙසින් පොලිස් පහරදිම් වලට ලක්වු සිය සටන් සගයන්ගේ සුවදුක් විමසිම සඳහාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article