Thursday, January 23, 2025

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ෆාමසි හා අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වසා දැමේ

Must read

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව තිබූ සියලුම ෆාමසි හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් 13,14,15 යන තෙදින තුල මෙලෙස එම ස්ථාන වසා දමා තබනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article