Thursday, December 26, 2024

ඇදිරිනීතිය පිළිබද නවතම නිවේදනය

Must read

කොවිඩ්19 ව්‍යාප්තියේ අවදානම් දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.මැයි 01 වන සිකුරාදා දක්වා මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article