Thursday, September 17, 2026
spot_img

ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් නව වසරට පෙර විනෝද චාරිකා හා වන්දනා ගමන් ගිය අයයි

Must read

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතරින් බහුතරය නවවසරට පෙර ශ්‍රීපාදය, කතරගම, නුවරඑළිය හා දකුණු වෙරළබඩ තීරයේ විනෝද චාරිකා හා වන්දනාවේ ගිය අය බව දැනට කෙරෙන විමර්ශනවලදී තහවුරු වී ඇති බව කොවිඩ් කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨයකු පැවසූ බව “අරුණ” වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සෞඛ්‍ය අංශ වාර්තා, දුරකථන ජාල පරීක්ෂණ හා සීසීටීවී දර්ශන මගින් මේ බව අනාවරණ වී ඇත.

එමෙන්ම ඉදිරියේදී නව වසරට පසුව සංචාරවල නිරතවූවන් අතරින් ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වනු ඇතැයිද කොවිඩ් කාර්ය බළකාය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article