Saturday, September 21, 2024

‘ ආවා ‘ කල්ලියට සම්බන්ධ යැයි සැක පිට පොලීසිය තරුණයින් 30 දෙනෙකු අත්අඩංගවට ගනියි

Must read

විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ බවට සැකකරමින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තුළ තරුණයින් 30 දෙනෙකු පමණ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තරුණයින් ‘ ආවා‘  කල්ලියේ විවිධ ප්‍රචන්ඩ ක්‍රියා වලට සම්බන්ධ බවට පැමිණිලි ඇති බැවින්   ආරක්ෂක විසින්  තරුණයින්  අවම වශයෙන් 30 දෙනෙකු පමණ  මේ මාසයේ දී අත්අඩංගුවට ඇති බව .tamilguardian.com සදහන් කර තිබේ.  මෙම කල්ලියේ නායකයෙකුගේ උපන්දින වෙනුවෙන් සාදයක් පැවැත්වු බවට තොරතුරු වාර්තාවීමෙන් පසු එම එකතුවට සහභාගී වූ තරුණයින්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති  තරුණයින් දෙදෙනෙකුගේ වයස  අවුරුදු 16 ට අඩු බවද වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article