Friday, September 20, 2024

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Must read

අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ජංගම වෙළදුන්ට මාර්ග අසල තබාගෙන වෙළෙඳාම් කිරීම තහනම් කර ඇති අතර තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළෙඳාම් කටයුතුවල යෙදෙනෙ වෙළෙඳුන් සම්බන්ධයෙන් ද නීති මගින් කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරය‍ා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article